Navigation
මුල් පිටුව
අධ්‍යාපන පුවත්පත්
අධ්‍යාපනික මෙවලම්
වැඩසටහන්
ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
විශේෂ උත්සව
වැඩමුළු
තරග
වීඩියෝ කවුළුව
අප ගැන
අමතන්න
You are here
Home
» වැඩසටහන්
වැඩසටහන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලේක් හවුස් ආයතනය එක්ව පහ වසර ශිෂ්‍යත්ව දරුවන්, අ.පො.ස. සාමාන්‍ය පෙළ දරුවන් සහ අ.පො.ස. උසස් පෙළ දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන "රේඩියෝ ගුරුවරයා" වැඩසටහන් මාලාව.
'මුතු අහුර' පුවත්පත පාදක කරගත් වාර්ෂික චිත්‍ර තරගය හා චිත්‍ර ප්‍රදර්ශනය
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හට අතහිත ලබාදීම සඳහා වන 'සිප් සවිය' භාරකාර අරමුදල.
දුෂ්කර ප්‍රදේශයන්හි ග්‍රාමීය පුස්තකාල නඟා සිටුවීම සඳහා යටිතල පහසුකම් සැපයීම.
දුෂ්කර ප්‍රදේශයන්හි අඩු පහසුකම් සහිත පාසල් සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති, අධ්‍යාපනික මෙවලම් ලබාදීම සහ පාසැල් පුනර්ජීවනය සඳහා වන ප්රචාරක කටයුතු සඳහා සහයෝගය ලබාදීම
පෙර පාසල් ගුරුභවතුන්ගේ කුසලතා හා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් පෙර පාසැල් ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම
ජනමාධ්‍යකරණය හැදෑරීම පිළිබඳ උනන්දුවක් දක්වන දරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන සිසු මාධ්‍ය දොරටු වැඩසටහන සහ ඊට සමගාමීව සිසු මාධ්‍ය කව පිහිටුවීම
අ.පො.ස.(සා/පෙළ) දරුවන්ගේ විභාගය ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන 'සිත්මිණ' O/L විභාග සම්මන්ත්රණ මාලාව.
පහ වසර දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන "විදුනැණ" ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාව.
දීප ව්‍යාප්ත එල්ලේ තරගාවලිය