දීප ව්‍යාප්ත එල්ලේ තරගාවලිය
Sep 7, 2020 12:15 pm
ප්‍රාදේශීය මට්ටමින් පවත්වනු ලබන එල්ලේ තරගාවලිය තුළින් ජාතික මට්ටමේ හොඳම එල්ලේ කණ්ඩායම තෝරාගැනීම සඳහා මිහිර පුවත්පතෙහි අනුග්‍රහයෙන් වාර්ෂික ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
සම්බන්ධිකරණය - අනුර කුමාර 077 2744 181